Sunday, February 24, 2013

හදවතට දැනෙන මේ පාලුව තනිකම ඔයත් එක්ක බෙදා ගන්න මට හැකිනම් සුදු මැනිකෙගේ නළල මට සිපගන්න හැකිනම් ඔයාගේ තුරුලේ නිදන්න ඇත්නම් ඔයාට ගොඩක් ආදරේ දෙන්න හැකිනම්