Sunday, February 24, 2013

හදවතට දැනෙන මේ පාලුව තනිකම ඔයත් එක්ක බෙදා ගන්න මට හැකිනම් සුදු මැනිකෙගේ නළල මට සිපගන්න හැකිනම් ඔයාගේ තුරුලේ නිදන්න ඇත්නම් ඔයාට ගොඩක් ආදරේ දෙන්න හැකිනම්

Thursday, January 26, 2012

Welcome back to Native Poet SL blog... Warmly wishes to New Year 2012 for all of you..........May This New Year 2012 be a Happy Prosperous Peaceful and Successful year to me and you all..........

Wednesday, August 31, 2011

Monday, August 29, 2011









Welcome Native Poet!!!

My aspiration is to use this space to observe my own poetics as words to you. This is for you my sweetheart mahesha. 
If you need to post yours, let me know by email nativepoem@gmail.com


ආයුබෝවන් ඔබ සියලු දෙනා‍‍ට !  දේශජ කාව්‍යකාරයා බ්ලොග් එක‍ට සාදරයෙන් පිළිගන්නෙමු.
දේශජ කාව්‍යකාරයාහි අභිලාෂය වන්නේ  මගේ ම කාව්‍ය ශාස්ත්‍රය වචනවන‍ට පෙරලා ලොවට ප්‍රකාශ කිරීමෙහි ලා යොදා ගැනීමය. මෙය මගේ සොදුරිය මහේෂා වෙනුවෙනි.  ඔබගේ නිර්මාණද මෙමගින් ප්‍රකාශ කිරීම‍ට අවස්ථාවක් කරගැනීමට මා හා එක්වන්න.